AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, June 3, 2011

What I Need @ the moment!

හැමදේකින්ම ඉහිල් වෙලා
ගැලවිලා
යන්න ඇත්තං..
ආයෙමත්
මුලට නෙවෙයි
අඟටත් නෙවෙයි..
ඇරඹුමක් වත්
අවසානයක් වත්
නැති
කොටින්ම බිහිවීමක්
වැනසීමක්
නැති..
පැවතීමක් නැති
ශූන්‍යයකට..!!