AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, September 28, 2012

හිස් ම හිස් හිස් තැනක්!


හිස් ගොඩක් මැද 
හිස් තැනක් 

කතා බස් මැද 
තනි කමක් 

පුරවන්න බැරි 
හිස් තැනක්

ඉවසන්න බැරි 
තනි කමක්!