AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Thursday, December 2, 2010

Mind

හිත

වදන් හිරවී
හිත ආතුර වී

කියන්නට නොම දනී
ජිවිතය හිස් වී
වචන නැති වී
කඩදාසී හිස් වී

වදන් හිරවී
හිත ආතුර වී

දිවි ගමන හති වැටී
අනේ දැන් ඇතී
යැයි දැනී දැනෙද්දී

වදන් හිරවී
හිත ආතුර වී

.....