AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, November 12, 2010

Flour Terrorism

ඇමතිවරු මොර දෙති
"පාන් පිටි ත්‍රස්තවාදයකි"

පිටිලොරියේ ඉස්සරහම
ලොකුවට ගසා තිබිනි
"අත්‍යාවශ්‍ය සේවා"

අනේ ඉතිං
මට සිතුනි
පාන් පිටි ත්‍රස්තවාදයකි
පාන් පිටි අත්‍යාවශ්‍ය සේවයකි
එම නිසා
ත්‍රස්තවාදය අත්‍යාවශ්‍ය සේවයකි
...
???
:-0?

6 comments:

  1. කවදා ඉඳන්ද ලංකාවේ පාන් පිටි ත්‍රස්තවාදයක් උනේ... මම මෙ අතරම් කල් හිතන් උන්නේ ලංකාව කියන්නේ පාන් පිටි ප්‍රධාන ආහාරය වෙච්ච රටක් කියලනේ...

    ReplyDelete
  2. කියල වැඩක් නෑ.... සිරාම සිරා... :D

    ReplyDelete
  3. අත්‍යාවශ්‍ය සේවාව නැති වෙලා තියෙන අවුල පේනවනේ

    ReplyDelete
  4. හෆ්ෆා.. එතකොට මේ රොටි කන අපිවත් තුරන් කරල දායි ද දන්නේ නැහැ.

    ReplyDelete
  5. ප්‍රත්‍යක්ෂ ඇසුරින්......

    ReplyDelete