AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Saturday, March 17, 2012

Wow!

මම ඇරුනම
අනිත් හැමෝම

හොඳායි......
පව්....
අහිංසකයි...

හැම මඟුලම!
මම විතරක්
පට්ටම පට්ට
චාටර්!

නියමයි!

3 comments:

  1. ඇයි මේක තේරෙන්න කල් ගියේ..? ;))) :P

    ReplyDelete
  2. ඇයි අනේ ඌකට මේ තරම් කාලයක් ගියේ දන්නෑ නේ

    ReplyDelete