AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, June 3, 2011

What I Need @ the moment!

හැමදේකින්ම ඉහිල් වෙලා
ගැලවිලා
යන්න ඇත්තං..
ආයෙමත්
මුලට නෙවෙයි
අඟටත් නෙවෙයි..
ඇරඹුමක් වත්
අවසානයක් වත්
නැති
කොටින්ම බිහිවීමක්
වැනසීමක්
නැති..
පැවතීමක් නැති
ශූන්‍යයකට..!!

5 comments:

  1. කියල යන්න
    යනවනං
    නැත්තං අපෙන්
    කරදර වෙයි!

    ReplyDelete
  2. මටත් යන්න ඇවැසියි ආපහු කවමදාවත් නො එන ගමනක්...

    ReplyDelete
  3. මට මතක් වෙන්නේ අර ප්‍රසිද්ද වාක්‍ය මළවුන්ගේ අවුරුද්දද පොතේ.. හරියට මතක නැහැ.. ගියොත් ආයි එන්න පුළුවන් .... කරුණාකරලා ලියනවද දන්නවනම් ?

    ReplyDelete
  4. oi hw to follow this mn ? pattai :)

    ReplyDelete
  5. ඇත්තමයි ඔයාට වගේ මටත් පුලුවන් නම් අයෙම පටන්ගැනිමකුත් අවසානයකුත් නැති තැනක ඉන්න පුලුවන් නම්.........

    ReplyDelete