AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Saturday, February 19, 2011

හිත විමසීම

ප්‍රශ්ණය :-ඇයි අපි
මිනිස්සු මේතරම්
අනුන්ගේ කුණු හොයන්නේ?

තමන්ගේ
සරුවාංගෙම
වණයක් වෙලා තියෙද්දි..

පිළිතුර :-මිනිස්සු
කවදත්
අනුන්නට
(පේන්න)
පර්ෆෙක්‍ට්!

1 comment:

  1. ඇස් වලට පෙනෙන්නේ
    තමුන් නොව අනුන්මය
    කැඩපතින් පෙනෙන්නෙත්
    ඇද නොවෙයි හැඩ වැඩය

    ReplyDelete