AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, September 28, 2012

හිස් ම හිස් හිස් තැනක්!


හිස් ගොඩක් මැද 
හිස් තැනක් 

කතා බස් මැද 
තනි කමක් 

පුරවන්න බැරි 
හිස් තැනක්

ඉවසන්න බැරි 
තනි කමක්! 


2 comments:

  1. වෙලාවකට හිස් බව කියන එක අමුතුයි. සමහරු ඕකට කැමතියි තවත් එවුන් ඒකට අකමැතියි. කොහොමත් ජීවිතේ ඇතුලේ ඔය හිස් වෙලා තියෙන්න ඕනි කාලසීමාවකුත් තියෙන්න ඕනි. නැත්නම් හිස්බව කියන එක අපි දන්නේ නෑනේ. මම කියන්නේ ඒකත් තියෙන්න ඕනි.

    ReplyDelete
  2. ඇත්තටම බොක්කටම වැදුනා... නිකන් මම මගෙම හිත කියෙව්වා වගේ....

    ReplyDelete