AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Wednesday, February 27, 2013

Desk Top Background

මගේ මූණ ඉස්සරහම
මං වගේම තව කෙනෙක් එක්ක
ඔයා වගේ කෙනෙක් ඉදගෙන
ඔච්චලේට
තනි මට
හිනාවෙනවා
මං
ටක් ගාලා
මාරු කලා
....

ඩෙක්ස්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක

No comments:

Post a Comment