AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Sunday, September 15, 2013

මල්

පිච්ච මල් 
පොඩි කල 
බඹරු....

බාඳුරා
 මල් 
ලඟ 

උඩ පනිත්...


1 comment:

  1. කාලය උදාවූ කල
    බාඳුරා මලටත්
    පෙම්කරන
    දුෂ්ඨ බඹරුන්, 
    නැත්තේ නොවේ..

    ReplyDelete