AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Sunday, February 13, 2011

Valentine

වැලන්ටයින්

අම්මපා උඹට
දුක නැද්ද බං
මාකට් වෙන
මාකට් විල්ලට!


2 comments:

  1. දැන් දුක දැණෙන්නැති තරං
    ගල් වෙලා උගේ හිත

    ReplyDelete
  2. දැන් මෙතන ගල් මාකට් කිරීමක් වෙනවාද?

    මම කලින් හිතුවේ ඕක කරන්නේ මරේ කියලා.

    ReplyDelete