මගේ මූණ ඉස්සරහම
මං වගේම තව කෙනෙක් එක්ක
ඔයා වගේ කෙනෙක් ඉදගෙන
ඔච්චලේට
තනි මට
හිනාවෙනවා
මං
ටක් ගාලා
මාරු කලා
....
....
ඩෙක්ස්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක
කොහොමද මේක හොයාගත්තේ?
මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට
නොලියා ඉන්න බැරි වෙලාවට.. .
සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..
