කොහොමද මේක හොයාගත්තේ?මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවටනොලියා ඉන්න බැරි වෙලාවට.. . සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..
එතකොට නො ආව මේ අපි අව්ගේ එවුන්ට? උපාසක අම්මලා එහෙම කියන්නේ නෑ...
එතකොට නො ආව මේ අපි අව්ගේ එවුන්ට?
ReplyDeleteඋපාසක අම්මලා එහෙම කියන්නේ නෑ...