AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, October 1, 2010

AbsoluteM

AbsoluteM

මම
මං වෙනුවෙන්
මට විතරක්
මං තනියෙන්
ලියන
මගේ
පිටුව.

3 comments:

  1. මොකද නිකම් තනිකරයෙක් වෙන්න යන්නේ... ඔහොම මට විතරක් වෙනවට අපි අකැමතියි.
    අපි මේවා කියවන්න ඕනේ වගේම කියවලා අපේ අදහස් කියන්නත් ඕනෙ.

    ReplyDelete
  2. ඔන්න මෙහාටත් මැරයො ඇවිත්

    ReplyDelete
  3. මගෙත් එහෙම බ්ලොග් එක් තියෙනවා දන්නවා නේද??
    මමත් වැඩිපුරම ගැවසෙන්නේ ඒකේ.
    ඉතින් දිගටම මේක ලියන්න.
    ඇත්තටම මේක සුපිරි බ්ලොග් එකක්. මම අර ඇබ්නෝමල් එකට වඩා මේකට කැමතියි.
    :)

    ReplyDelete