AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, October 22, 2010

Emptiness

හිස්

හිස් අවකාශයක
නිහඬ නිම්නයක
පාළු කොදෙව්වක
පිරිපුන්
හිස් බව..

ජිවිතය පුරාවට
විඳගන්න
අනේ අපි
පිංකරලා
නැති
හැටි
..

2 comments:

  1. මේකම කියලා මමත් බ්ලොග් එකක් ලිව්වා. එතකොටමයි මේ ඔයාගේ එකත් දැක්කේ....

    ReplyDelete
  2. සමහර විට මොනාවත් තියෙනවට වඩා හිස්කම සෑහෙන්න සුන්දරයි...

    ReplyDelete