AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Sunday, October 24, 2010

Next

ඊළඟ

චැට් රූම්
ෆෝරම්
යාහූ චැට්
ජී මෙල් චැට්
ගෘප් චැට්
ෆේස් බුක්
බ්ලොග්
ට්විට්
-->
වලින් පස්සේ
නෙක්ස්ට්?

ඒක එනකං
මං
???

4 comments:

  1. hell.. when ya started copying sanduns style

    ReplyDelete
  2. ඇයි ගූගල් බස්...???????

    ReplyDelete
  3. බුදු අම්මියෝ නෑ..ඊලග එක එනකං මං මොකද කරන්නේ කියලා කල්පනා කරන්නේ කියන එකයි ලිව්වේ..

    ReplyDelete
  4. ආ මම හිතුවේ පොඩි මැරංගි මේ අනුන්ගේ ස්ටයිල් වලින් කවි ලියනවා කියලානේ.

    ලියන්නයි ඕනේ මොන මගුලක් හරි

    ReplyDelete